Monday, May 6, 2013

මගේ මැයි රැළියට පුදුම සෙනඟක් ආවේ-සරත් ෆොන්සේකා


 

දින දහයක් වයසැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි දින රැලිය දශක ගණනාවක් ශ්‍රී ලංකාව තුළ දේශපාලනයේ නියුතු පක්ෂවල මැයි දින රැලිවලට වඩා සාර්ථක එකක් වූ බව එහි නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි දින රැලිය වාර්තා කිරීම මගහැරීමට සමහර මාධ්‍ය කටයුතු කර තිබූ බවත්, ආණ්ඩුවේ තර්ජන ගර්ජනවලට බිය නොවී මාධ්‍යකරණයේ යෙදෙමින් එය වාර්තා කළ මාධ්‍ය ආයතනවලට තමාගේ ස්තූතිය හිමිවන බවත්, ඒ මහතා ප‍්‍රකාශ කළේය.

කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ රජයේ හා විරුද්ධ පක්ෂවල විරෝධතා මධ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි රැලියට බලාපොරොත්තු නොවූ ඉහළ ජනතාවක් පැමිණ තිබූ බවයි.

‘කිසිම මුදලක් වියදම් කරලා නොවේ මේ ජනතාව පැමිණියේ. අරක්කු බෝතලයට, බත් පැකට් එකට නොවෙයි. මේ අය ආවේ. එහි සාර්ථකත්වය හින්දාම සමහර මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි රැලිය වර්ජනය කර තිබුණා’ යැයිද ඒ මහතා කීය.

Thursday, May 2, 2013

Rulers of the country should take responsibility for harming the pride of the nation – Sarath Fonseka

Former Army Commander Sarath Fonseka says the rulers of the country should take responsibility for harming the pride of the nation.

' Responsible Countries and international organisations in the world are of the opinion that the impeachment of the Chief Justice was done in an unjust and illegal manner by the government. This has dented our country's pride. We have come to a point where the Commonwealth is considering removing Sri Lanka from the Commonwealth. The rulers of this country should take responsibility for harming the pride of the nation.

Those who rule the country as imperialists in an arbitrary manner should take responsibility for the dishonour brought to the country before the international community,' stated Former Army Commander Sarath Fonseka.

There persists in our country a more dangerous form of terrorism...– Fonseka

Former Army Commander Sarath Fonseka, the Leader of the Democratic Party says that there persists in the country at present, a form of terrorism, more dangerous than the terrorism that existed in the North.
He made this observation at an event held in Gampaha on Sunday.

This event was held to mark the opening of the first operations office of the Democratic Party in Gampaha.

''Human rights, which are accepted around the world as the first symbol of democracy, do not exist in our country. Today you are hearing of incidents of murder and various forms of abuse. Today, there persists in our country a more dangerous form of terrorism, fear and suppression, than the terrorism that existed in the north.''

''This has been initiated by our own leaders. If they are close to the rulers of the country, then they can commit any crime, even a mass killing, and they will be protected by the law,'' stated the Leader of the Democratic Party, Sarath Fonseka.